ඉන්ධන සහනාධාරය නොලැබුණු ගොවි ජනතාව සොයා විධිමත් පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

ඉන්ධන සහනාධාරය නොලැබුණු ගොවි ජනතාව සොයා විධිමත් පරීක්ෂණයක්

ඉන්ධන සහනාධාරය නොලැබුණු ගොවි ජනතාව සොයා විධිමත් පරීක්ෂණයක්

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කර සිටියේය.

 

සෑම ගොවියකුට ම ඉන්ධන සහනාධාරය ලබා දීමට රජය බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතත්, මේ වන විටත් ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කරන බව සඳහන් වෙයි.

 

ඉදිරි කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ද කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළේය.

views

220 Views

Comments

arrow-up