මන්ත්‍රී වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

මන්ත්‍රී වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්

මන්ත්‍රී වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්

නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

දූෂිතයන්, මැරයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවට ලක් වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් බහුතරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය ද විරුද්ධ බවයි එතුමා ලිපිය මගින් කියා සිටින්නේ.

ඒ අනුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් කුමන තරාතිරමක හෝ වැරදිකරුවන්ට කඩිනමින් දඬුවම් ලබා දීම ද ජනතාව අපේක්ෂා කරන බවයි එතුමා තවදුරටත් පවසා සිටින්නේ. 

views

260 Views

Comments

arrow-up