ගොඩහේවාගෙන් වෙරළ ගලවා මොහාන්ට දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ගොඩහේවාගෙන් වෙරළ ගලවා මොහාන්ට දෙයි

ගොඩහේවාගෙන් වෙරළ ගලවා මොහාන්ට දෙයි

වෙරළ සංරක්ෂණ ඇමති ලෙස මෙතෙක් වැඩ බැලූ නාලක ගොඩහේවාගෙන් එම විෂය පථය ඉවත්කොට ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත්කරමින් දන්වා ඇත.

 

 

නව සංශෝධනයට අනුව මෙතෙක් වෙරළ සංරක්ෂණ විෂය භාරව සිටි නාලක ගොඩහේවා මහතාගෙන් එම විෂය ඉවත් කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා හට ලබදී තිබෙනවා.

 

 

ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන මහතාගේ නව රාජ්‍ය අමාත්‍ය ධූරය වනුයේ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

views

886 Views

Comments

arrow-up