රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යාංශයේම අතිරේක ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා පත් කොට ඇත. 

 


ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතාට හදිසියේ ස්ථාන මාරුවක් ලබාදී තිබීම හේතුවෙනි. එලෙස ඔහුට ස්ථාන මාරුව ලැබී ඇත්තේ ජනාධිපති කාර්යාලය වෙත බව වාර්තා වේ. 

views

248 Views

Comments

arrow-up