ETI අධ්‍යක්ෂක මණ්ඩලය යලි අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

ETI අධ්‍යක්ෂක මණ්ඩලය යලි අත්අඩංගුවට

ETI  අධ්‍යක්ෂක මණ්ඩලය යලි  අත්අඩංගුවට

ETI සමාගමේහි අධ්‍යක්ෂකවරුන් වන නාලක, අසංක, ජීවක සහ දීපා එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ සාපරාධී අයථා පරිහරණය, ​​වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු වෙනත් චෝදනා සම්බන්ධයෙන් ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබීම හේතුවෙන්.

 

 

 

views

635 Views

Comments

arrow-up