ව්‍යාජ අංක තහඩුවකින් ඉන්ධන ගැනීමට ගිය අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ව්‍යාජ අංක තහඩුවකින් ඉන්ධන ගැනීමට ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩුවකින් ඉන්ධන ගැනීමට ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩුවක් සහිතව ඉන්ධන ලබා ගැනීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ හැටන් නොර්වුඩ් නගරයේ පිරවුම් හලකින් වාර්තා වනවා.

අද දිනයේ ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ වාහන වල අග අංක 0,1 සහ 2 සටහන් වාහන සඳහා පමණයි.

කෙසේ නමුත් අදාළ යතුරුපැදිකරු ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති අතර ඔහු පිළිබඳව ඇති වූ සැකයක් මත පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

views

219 Views

Comments

arrow-up