ඇඳිරි නීතිය මධ්‍යයේ දුම්රිය වැඩ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ඇඳිරි නීතිය මධ්‍යයේ දුම්රිය වැඩ

ඇඳිරි නීතිය මධ්‍යයේ දුම්රිය වැඩ

පවතින ඇදිරි නීති තත්වය හමුවේ වුවද දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පවසා සිටිනවා.

 

බස්නාහිර පළාතේ ජනතාවට සිය නිවෙස් කරා යාම වෙනුවෙන් මෙසේ දුම්රිය ධාවනයට තීරණය කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

 

මේ අතර බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද සමස්ත රටටම හදිසි නීතිය ද පනවා තිබෙනවා .

views

266 Views

Comments

arrow-up