මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළා.

 

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදූලිය මහජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

views

737 Views

Comments

arrow-up