APR
02
“මගෙ රාජකාරිය මම කළා, ජනපති වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි” - මිරිහානේ අළු වූ බසයේ හිමිකරුගෙන් විරෝධතාකරුවන්ට අනතුරු ඇඟවීමක් (VIDEO)

පසුගිය 31 වනදා රාත්‍රියේ මිරිහාන ජනාධිපති නිවස ආසන්නයේ පැවති විරෝධතාව අතරතුර කලහකාරී පිරිසක් විසින් බස් රථයකට ගිණි තබා මුළුමනින්ම එය විනාශ කෙරුණි.
කලහකාරීන්ගේ මෙම දරුණු හැසිරීම හේතුවෙන් රජයේ මෙන්ම පුද්ගලික දේපල වලටද දැඩි ලෙස අලාභහානි සිදුවිය.
ගිණිගෙන විනාශ වුණු බස් රථයේ හිමිකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.
එහිදී ඔහු පවසන්නේ මෙම කලහකාරී පිරිස තමාටද පහර දෙමින් ඉතා ප්‍රචණ්ඩ අයුරින් හැසිරුණු බවයි.
වීඩියෝව පහතින්...
ඇත්ත මෙන්න
Posted by Thilan Perera on Thursday, March 31, 2022
788 Views
Comments