FEB
20
නින්දේ සිටි දෙදරු පියාගේ කකුල් දෙකම පොළගෙකු කාලා

කෑගල්ල මොරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුගේ කකුල් දෙකකටම පොළගෙකු දෂ්ට කිරීමෙන් 15 වැනිදා මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ මොරහේනේ කනතේ ගෙදර සෝමරත්න නමැති 61 හැවිරිදි දෙදරු පියෙක් බව පොලිසිය කියයි.
725 Views
Comments