JAN
19
අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අත් බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කැස්බෑව සුදර්ශන මාවතේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවඅත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වන බවයි වාර්තා වන්නේ.
ඔහු මෙම බෝම්බය විකිණීමේ අරමුණින් ලඟ තබාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.
603 Views
Comments