JAN
12
පෙරදිග ධාන්‍යාගාරයට තවත් සහල් ටොන් 300,000ක් ගෙන්වීමට අනුමැතිය

මෙරට සහල් අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් සහ සම්බා සහල් වලට ආදේශකයක් ලෙස GR 11 short grain rice සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනු ඇති.
මීට අමතරව ඉදිරි යල කන්නයේ දී ගොවීන්ට ලබාදීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන පරිසර හිතකාමී කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමට ද ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
929 Views
Comments