ප්‍රා ස මන්ත්‍රීවරියට මරු කැඳවූ රිය අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

ප්‍රා ස මන්ත්‍රීවරියට මරු කැඳවූ රිය අනතුර

ප්‍රා ස මන්ත්‍රීවරියට මරු කැඳවූ රිය අනතුර

මීපේ - ඉංගිරිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය - උළුකැටිය ප්‍රදේශයේ ඊයේ(04) සවස එම අනතුර සිදුව ඇත.

 

යතුරු පැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් තිබෙන්නේ 50 හැවිරිදි පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකි.

 

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පාදුක්ක පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

752 Views

Comments

arrow-up