අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය හමුවෙයි

අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය හමුවෙයි

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය ව සොයාගෙන තිබේ.

 

දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ අතර ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය විසින් සිය මවට දුරකථන ඇමතුමක් දී හමුවීමට පැමිණ ඇත.

 

පසුව දැරියගේ මව විසින් පොලීසියට ඒ බව දැනුම්දී තිබේ.

 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

views

2640 Views

Comments

arrow-up