ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සදහන් කලා.

 


ඔහු කියා සිටියේ එවැන්නක් තමන් විසින් නිවේදනය කර නැතත් වර්තමාන අපහසුතා නිසා එලෙස පැමිණීමේ වරදක් නොමැති බවයි.

views

1035 Views

Comments

arrow-up