“වසංගතයක් මැද මැතිවරණ ඉල්ලූ විපක්ෂනායකගේ මොලේ පිරික්සන්න” - ආශු මාරසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

“වසංගතයක් මැද මැතිවරණ ඉල්ලූ විපක්ෂනායකගේ මොලේ පිරික්සන්න” - ආශු මාරසිංහ

“වසංගතයක් මැද මැතිවරණ ඉල්ලූ විපක්ෂනායකගේ මොලේ පිරික්සන්න” - ආශු මාරසිංහ

කොවිඩ් මර්දනය සඳහා ආණ්ඩුව මෙන්ම විපක්ෂයත් ඔවුන්ගේ බලතල නිසිලෙස භාවිතා කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේය.

 

ආණ්ඩුව මෙන්ම විපක්ෂයද සිදු කරනු ලබන්නේ කොවිඩ් මර්දනය පසෙක තබා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම පමණක් බවකී මාරසිංහ මහතා වසංගතයක් පැතිරෙන අවස්ථාවක මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කී විපක්ෂ නායකගේ මොලය පරික්ෂා කළ යුතු බවද පැවසීය.

 

මැති ඇමැතිවරුන් සහ නිලධාරින් මාරු කිරීම තුලින් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය නොහැකි බවද මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

views

973 Views

Comments

arrow-up