අද දින සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමවේදය අනුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

අද දින සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමවේදය අනුව

අද දින සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමවේදය අනුව

අද (25) දින සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමවේදයට අනුව සිදු කිරීම ආරම්භ කෙරේ.

 

පසුගිය දිනවල දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස QR ක්‍රමවේදය සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

 

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20ක දී රථ වාහන 4,708ක් යොදාගැනීමෙන් ජාතික ඉන්ධන අවසර බලපත්‍රය ක්‍රමවේදය අත්හැදා බැලූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

views

263 Views

Comments

arrow-up