ඇමතිවරුන්ට අස්වන ලෙස ජනතාව බල කළ යුතුයි - විමල් වීරවංශ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

ඇමතිවරුන්ට අස්වන ලෙස ජනතාව බල කළ යුතුයි - විමල් වීරවංශ

ඇමතිවරුන්ට අස්වන ලෙස ජනතාව බල කළ යුතුයි - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මැති ඇමතිවරුන්ට ජනතාව බල කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

 

වත්මන් ආණ්ඩුව අඳුරු ඉරනමකට ඇද වැටී ඇති බවත් එවැනි ආණ්ඩුවකට රටක් බේරාගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

views

591 Views

Comments

arrow-up