JAN
13
ඉදිරි වසර තුන තීරණාත්මකයි - අගමැති

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් පසුගිය (12) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවේ දී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
649 Views
Comments