MAR
07
ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

අද (07) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආර්ථිකයේ වර්තමාන තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කළේය.
218 Views
Comments