අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

අද කාලගුණය

අද කාලගුණය

නුවරඑළිය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

 


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

views

670 Views

Comments

arrow-up