AUG
15
ගැබිනි මව්වරුන්ට තවත් එන්නත් තුනක් භාවිතයට අවසර

ගැබිනි මව්වරුන් සඳහා ඕනෑම කොරෝනා මර්දන එන්නතක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කමිටුව විසින් තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව මොඩර්නා, ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ද එන්නත්කරණයට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට පෙර ගැබිනි මව්වරුන්ට ලබා දීමට නිර්දේශ වී තිබුණේ සයිනෝෆාම් එන්නත පමණි.
855 Views
Comments