පනාගොඩ හමුදා කඳවුරේ ගිනි අවි සොරකමේ සැකකරුවෙකුට ඒඩ්ස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

පනාගොඩ හමුදා කඳවුරේ ගිනි අවි සොරකමේ සැකකරුවෙකුට ඒඩ්ස්

පනාගොඩ හමුදා කඳවුරේ ගිනි අවි සොරකමේ සැකකරුවෙකුට ඒඩ්ස්

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර කුටියකින් ගිනි අවියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට දීර්ඝ කාලයක සිට එච්. අයි. වී ආසාදනය ඇති බවට හෙළි වී තිබේ.

 

මෙම සැකකරුට එච්. අයි. වී ආසාදිත බව හෙළිවීමෙන් අනතුරුව, ඔහු හා සබඳතා පැවැත් වූ සියක්ලු පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටී.

 

ගොඩගම ඛෙත්තාරාම විහාරාධිපති මාලඹේ සීලරතන හිමියන් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, මෙම සොරකමට ආධාර අනුබල දුන් සාජන් මේජර්වරයා සීලරතන හිමියන් සමගද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

views

237 Views

Comments

arrow-up