අහංගම මුහුදු තීරය කිඹුල් තර්ජනයකින් කැළඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

අහංගම මුහුදු තීරය කිඹුල් තර්ජනයකින් කැළඹේ

අහංගම මුහුදු තීරය කිඹුල් තර්ජනයකින් කැළඹේ

අද (06)  උදෑසන ගාල්ල අහංගම මුහුදු තීරයට කිඹුලෙකු පැමිණීමත් සමග දෙස්, විදෙස් සංචාරකයින් බියට පත්වී තිබේ.

 

මෙම අවස්ථාවේ වෙරළ තීරයේ සිටි ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව වාර්තා වේ.

 

මීට සති කිහිපයකට ඉහත දී අහංගම මුහුදු තීරයේ සිටි කිඹුලෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

views

252 Views

Comments

arrow-up