MAR
02
ළහිරු ට සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට අධිකරණයෙන් වරෙන්තු

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකරට සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට, අධිකරණ නියෝග කඩ කළ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.
262 Views
Comments