AUG
22
අපරාධයකට යමින් සිටි පිරිසක් වැලිමඩදී අත්අඩංගුවට

යම්කිසි අපරාධ ක්‍රියාවක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පිරිස සතුව නිධන් හෑරීමට යොදාගන්න අති නවීන ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් ද තිබූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අදාළ සැකකරුවන් පන්නිපිටිය, කෝට්ටේ, කොට්ටාව, ඌරගස්මංහන්දිය, හෝමාගම සහ වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
224 Views
Comments