AUG
15
කොරෝනා මරණ ආදාහනයට තම පුද්ගලික මුදල් දෙන්න කැමති ඇමති

කොවඩ් මළ සිරුරු ආදාහනය උදෙසා තමාගේ පෞද්ගලික මුදල් ලබාදීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ, දඹුල්ල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිකරන ලද වාට්ටුව රෝහලට භාර දීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වෙමින්.
933 Views
Comments