මඩකලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් හතරක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

මඩකලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් හතරක් අතුරුදන්

මඩකලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් හතරක් අතුරුදන්

මඩකලපුව, තාන්දාමලෙයි, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළී සිදුවු අනතුරකින් සිසුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් අතුරුදන්ව තිබේ.

 

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

views

245 Views

Comments

arrow-up