නිදහස් දිනය වෙනුවෙන් කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

නිදහස් දිනය වෙනුවෙන් කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්

නිදහස් දිනය වෙනුවෙන් කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්

නිදහස් දිනයට සමගාමීව කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ දී ඊයේ(05) ආරම්භ වී තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරුණු අතර ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.

එය එළඹෙන 10 වන දා දක්වා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙනවා.

views

237 Views

Comments

arrow-up