JUL
13
අරගල භූමිය ඉහලින් හෙලිකොප්ටර් ගමන් කරයි (VIDEO)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා අරගල භූමියට මීටර් දහයක් පමණ ඉහලින් ඉතා ආසන්නයෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.
එසේම අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ද මෙසේ හෙලිකොප්ටර් යානා ගමන් කරමින් තිබෙන බව වාර්තා වෙනවා.
251 Views
Comments