ආහාර හිගයකට මුහුණදීමට සූදානම් විය යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ආහාර හිගයකට මුහුණදීමට සූදානම් විය යුතුයි

ආහාර හිගයකට මුහුණදීමට සූදානම් විය යුතුයි

ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවිය හැකි බැවින් ඒ සදහා කල්තියා සූදානම් වියයුතු බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

 

ලෝකයේ වැඩිම ජනගහණයක් වාසය කරන චීනයේ පවා ආහාර හිගයක් පිළිබද නිවේදන රටවැසියන්ට නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

 

නව සතොස ශාඛා 25 ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලා.

views

697 Views

Comments

arrow-up