කුසල්ට ඉන්දියාව අහිමි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

කුසල්ට ඉන්දියාව අහිමි වේ

කුසල්ට ඉන්දියාව අහිමි වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට ඉදිරි තරග අහිමි වේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා  භීතිකාවෙන් පසු නව වැඩ වැඩබලන පිතිකරණ පුහුණුකරු යටතේ ඊයේ දිනයේ ආරම්භ වූ පුහුණුවීම් අතරතුර උරහිසේ අබාදයක් හේතුවෙන් හිටපු කණ්ඩායම් නායක කුසල් ජනිත් පෙරේරා හට එළබෙන ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලිය  අහිමි වන බව වාර්තා වේ.

 

අද දින කුසල් ජනිත් වෛද්‍යවාර්තා කිහිපයකට ලක්කිරීමට සූදානම් අතර ඒ අනුව ඉදිරි කටයුතු කරන බවද සදහන් වේ.

views

821 Views

Comments

arrow-up