ලක්ෂ 14කට බූස්ටර් එන්නත

පුද්ගලයින් 1,440,705 දෙනෙකුට මේ වන විට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදී තිබෙනවා.
දෙවන මාත්‍රාව ලබා ගෙන මාස 3ක් ගත වන ඕනෑම වයස අවුරුදු 20ට වැඩි ඕනෑම අයෙකුට මෙම මාත්‍රාව දිවයිනේ ඕනෑම එන්නත් කරන මධ්‍යස්ථානයකින් ලබා ගත හැකියි.
ඊයේ දිනයේ ද නව ආසාදිතයන් 762 දෙනෙකු සහ මරණ 20ක් වාර්තා වූවා.
660 Views
Comments