පි‍්‍රයන්ත කුමාරව සාහාසික ලෙස මරා දැමූ පාපතරයෙකුගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඩ් කලාම් නමැත්තා පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
“මම මිනිසුන් එකතු කර කළමණාකරුට ගිනි තැබීමට කි‍්‍රයා කළා” යැයි පවසා ඇති කලාම් නැමැත්තා “අප අල්ලාහු අක්බාර් යැයි කෑගසමින් එම ගිනි තැබීම සිදු කළා” යැයිද පවසා ඇත.
මොහු මෙම පාපොච්චාරණය සිදුකළ බව හමිඩ් මිරි නමැති මාධ්‍යවේදියාද අනාවරණය කර තිබේ.
14456 Views
Comments