DEC
01
තලවකැලේත් ගෑස් පුපුරයි

තලවකැලේ ප්රදේශයේ නිවසකත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කළ නළය සහ ගෑස් ලිප පුපුරා ගොස් තිබේ.
අද(01) පෙරවරු 11ට පමණ නිවෙස්හිමියා ගෑස් උඳුනෙන් ජලය රත්කර ගෑස් ලිප ක්රියා විරහිර කර නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදිය.
පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර, පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව තලවකැලේ පොලීසිය පැවසීය.
818 Views
Comments