NOV
24
හොරෙන් විදුලිය ගත් මහරගම නගර සභාවේ සභාපතිගේ පියාගේ නිවසේ විදුලිය විසන්ධි කරයි

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ගේ පියාට අයත් නිවසක විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.
විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් නීත්‍යානුකූල නොවන අයුරින් විදුලිය ලබාගැනීම හේතුවෙන් එම නිවසේ විදුලිය විසන්ධි කර ඇත.
මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ පිහිටි මහරගම නගරසභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ගේ පියාට අයත් නිවසේය.
834 Views
Comments