රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා – මන්ත්‍රී ගයාෂාන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා – මන්ත්‍රී ගයාෂාන්

රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා – මන්ත්‍රී ගයාෂාන්

මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකි.

 

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්‍යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.

 

තව ද දේශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

 

”මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්‍ය සේවයේ 80%ක් මේ රට කෑවා” යනුවෙනි.

views

587 Views

Comments

arrow-up