සති දෙකක් තුළ සංචාරකයින් 19,000ක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

සති දෙකක් තුළ සංචාරකයින් 19,000ක් දිවයිනට

සති දෙකක් තුළ සංචාරකයින් 19,000ක් දිවයිනට

මේ මස ගතවූ සති දෙක ඇතුලත විදෙස් සංචාරකයින් 19,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

 

මෙලෙස පැමිණි විදේශිකයන් අතරින් වැඩි පිරිසක් ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශ යන රටවලින් පැමිණ තිබේ.

 

covid වසංගතය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

views

886 Views

Comments

arrow-up