මහින්දානන්ද CID යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

මහින්දානන්ද CID යයි

මහින්දානන්ද CID යයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණ ඇත.

 

 

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහාය.

 

 

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

views

692 Views

Comments

arrow-up