කාබනිකව වගා කලොත් වී කිලෝවකට රුපියල් 100ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

කාබනිකව වගා කලොත් වී කිලෝවකට රුපියල් 100ක්

කාබනිකව වගා කලොත් වී කිලෝවකට රුපියල් 100ක්

කාබනික වගා කරන වී ගොවීන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට රජය සූදානම් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

 

මේ වන විට දිවයින පුරා ගොවීන් නිසි වෙලාවට පොහොර ලැබේ යැයි අපේක්ෂාවෙන් ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇති නමුත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම ගොවි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

 

මෙම පොහොර ගැටළුව සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන කීපයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.

views

633 Views

Comments

arrow-up