ගුරු විදුහල්පති සටන ජයග්‍රහණයකින් කෙළවර වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

ගුරු විදුහල්පති සටන ජයග්‍රහණයකින් කෙළවර වේ

ගුරු විදුහල්පති සටන ජයග්‍රහණයකින් කෙළවර වේ

වැටුප් විෂමතාවක් බෝතල් ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ අරගලය ජයග්‍රහනය කර තිබෙනවා.

 

ඒ අදියර තුනකින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ වැටුප් විෂමතාව එකවර ලබා දීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදි එකඟතාවයට පත්වීමත් සමඟයි.

 

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර එයට වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් ද එක්ව සිටියා.

views

1807 Views

Comments

arrow-up