සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ක්‍රීඩාංගණය අසල තිබී සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ක්‍රීඩාංගණය අසල තිබී සොයා ගැනේ

සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ක්‍රීඩාංගණය අසල තිබී සොයා ගැනේ

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ සේවය කළ සේවකයින් දෙදෙනෙකුගේ මළසිරුරු ක්‍රීඩාංගණය අසල මාර්ගයක තිබී අද උදෑසන සොයාගෙන තිබෙනවා.

 

මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ වන අලි ප්‍රහාරයකින් බව වාර්තා වේ.

 

මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ ක්‍රීඩාංගනයේ රැඳී සිට ඇති අතර ඒ අතරවාරයේ මෙම වන අලි ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරේ.

views

1042 Views

Comments

arrow-up