අම්පාරේ නිදන් සෙවූ පිරිසක් විශේෂ කාර්ය බලකා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

අම්පාරේ නිදන් සෙවූ පිරිසක් විශේෂ කාර්ය බලකා දැලේ

අම්පාරේ නිදන් සෙවූ පිරිසක් විශේෂ කාර්ය බලකා දැලේ

අම්පාර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් බක්මිටියාව කුඹුක්ගොල්ල ප්‍රදේශයේ කැණීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහඔය, හසලක, මහියංගනය හා ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

260 Views

Comments

arrow-up