SEP
11
60 වැඩි නම් බූස්ටර් එන්නත දෙයි

කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේද විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයන්ට මාස හයකින් පසු තෙවන මාත්‍රාව ලබාදිය යුතු බවයි.
812 Views
Comments