MAR
14
දුම්රිය සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සියළුම කාර්ය මණ්ඩලවල නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කොට තිබෙන බව වාර්තා වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බවට පවතින සූදානම මීට හේතු වී ඇති බවට වාර්තා වේ.
185 Views
Comments