මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්

මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

 

 

ඒ, කොළඹ පැවැති උත්සවයකින් අනතුරුවයි.

 

 

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා පසුගිය (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

views

777 Views

Comments

arrow-up