AUG
17
සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමිවූ පවිත්‍රාගෙන් ජනාධිපතිවරයාට ටොක්කක්

ලැබෙන සියලුදේම සතුටින් භාර ගත යුතු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඇය මේ පිළිබදව පැහැදිලි කළේ පවසා සිටියේ ඉලක්කය වැරදුණු රජ්ජුරුවන්ගේ හා පුරෝහිතයන්ගේ අතීත කතාව සිහිපත් කරමිනි.
රජුට වැරදුනද පුරෝහිතයන්ගේ දිවි බේරාගැනුනේ රජුගේ අනුවණකම් හේතුවෙන් බව ඇය මෙහිදී සිහිපත් කර සිටියා.
1064 Views
Comments