ඖෂධවේදීන් ගෙන් රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ඖෂධවේදීන් ගෙන් රතු එළියක්

ඖෂධවේදීන් ගෙන් රතු එළියක්

ඉදිරි දින 7 ඇතුළත සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යංශය නිසි විසඳුම් ලබා නොදුනහොත් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

 

ඖෂධවේදීන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය ඊයේ පෙරවරු 8ට අවසන් කළ බවත් එහි සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේය.  

 

ඖෂධවේදීන්, ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එලෙස සංකේත වැඩ වර්ජනයක නිරත විය.

views

247 Views

Comments

arrow-up