ත්‍රීරෝද රථයක් පෙරළී දරුවෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ත්‍රීරෝද රථයක් පෙරළී දරුවෙක් මරුට

ත්‍රීරෝද රථයක් පෙරළී දරුවෙක් මරුට

රාගල සමගිපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් දැරියක තුවාල ලබා තිබෙනවා.

 

ත්‍රිරෝද රථය පදවා ඇත්තේ 16 හැවිරිදි තරුණයෙක්.

 

මියගිය දරුවා වයස අවුරුදු දෙකහමාරක් වන රාගල සෙන් ලෙනාඩ් වතුයායේ පදිංචිකරුවෙක්.

views

99 Views

Comments

arrow-up