මහින්ද දේශප්‍රියගේ සීමා නීර්ණය වාර්තාවට බාලගිරි දෝෂය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

මහින්ද දේශප්‍රියගේ සීමා නීර්ණය වාර්තාවට බාලගිරි දෝෂය

මහින්ද දේශප්‍රියගේ සීමා නීර්ණය වාර්තාවට බාලගිරි දෝෂය

 

සීමා නීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

 

 

දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු මෙම ප්‍රමාදයට බලපෑ හේතු බවයි ඔහු පවසන්නේ.

views

194 Views

Comments

arrow-up